බස්නාහිර පලාතේ කඳවුරක සේවය කරන ගුවන් හමුදා භටයකු මිතුරකු ද සමග එක් වී පාරේ ගිය කතකගේ මාලයක් කොල්ල කා ඇතැයි මල්වතු හිරිපිටිය පොලීසිය කියයි.
කොල්ලයට යොදාගත් යතුරු පැදියේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් භටයාට මාල කැඩිල්ල අමතර රැකියාවක්
ආරියසේන Monday, 16 December 2013 10:03 PM
යතුරු පැදි අංකයෙන් නම් ඔහුම හොරකම් කළා කියලා කියන්න බැහැ. අංක තහඩු මාරු කරලා හොර අංක තහඩු සවි කරගෙන ඕනෑම අපරාධයක් කරන්න ලංකාවේ ඉඩ කඩ බොහෝ වැඩියි. වෙනත් රටවල මහා මාර්ගයේ ධාවනය වන ඕනෑම සැක කටයුතු වාහනයක් අංකය පොලිස් රථය තුලම ඇති පරිගණකයෙන් එවෙලේම දත්ත ලබාගෙන ඒක සැක කටයුතු වාහනයක් නම් පසුපස එළවා ගොස් එය අත් අඩංගුවට ගනී. අංක තහඩුවෙන් අපරාධ සොයන්න ගියොත් වරදක් නොකරපු කෙනෙක් වුනත් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්.(නදී)
කුසුමාවතී Tuesday, 17 December 2013 01:11 AM
වෙන පුවත් වාර්තා නොසලකා හරින්න . ලංකාදීප පුවත් විතරක් ගත්තත් හමුදා සහ පොලිසියේ පිරිස් සම්බන්ධ මෙවැනි වංචා හත් අටක් වත් සතියකට වාර්තා වෙනවා. මෙහෙම තවදුරටත් ඉදිරියට ගියොත් ලංකාව හැමදෙනාටම තුවක්කු , පිස්තෝල , අත්බෝම්බ භාවිතාකරන්න වේවි .(අ)
ලාල් කැන්ඩි Tuesday, 17 December 2013 02:38 AM
ආරියසේන මහත්තයෝ ලංකාව එතනට එන්න තව අවුරුදු 50ක් වත් යයි.(නදී)
ලාල් කැන්ඩි Tuesday, 17 December 2013 02:44 AM
අපේ හමුදාවේ වැරිදි කරන අය ගොඩක් ඉන්නවා ඒක බොහොම භයානකයි.(නදී)
ලුම්බිණි Tuesday, 17 December 2013 04:35 AM
නිල ඇඳුම ඇඳගෙනද මේක කලේ? (නදී)
සත්‍යයා Tuesday, 17 December 2013 05:58 AM
යුද්ධයෙන් පස්සේ රට රණවිරුවන් ට සලකපු විධියට ම අද "රණවිරුවෝ" රටට "සලකනවා" දීපු දෙයක් සුවඳ උනාට නොදීපු දේවල් සුවඳ නැහැ. (නදී)
සෙන්තිල්නාතන් Monday, 16 December 2013 04:17 PM
මේ කොල්ලකරුවන් දෙන්නව වහාම එල්ලා දැමිය යුතුය.(නදී)
අමිල කටුනායක Monday, 16 December 2013 05:07 PM
මගේ යහලුවෙක්ගේ සයිකලය හොරකම් කරන්න යන ගමන්ම මාලෙකුත් කඩන් ගිහින් තිබුනා. යාලුවා 119 කතා කළ නිසා බේරුනා.(නදී)
අනුරාධ. Monday, 16 December 2013 06:20 PM
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවමානයට පත්කරන අයට දඩුවම් කරන්න ඕනෑ (දිල්)
ආනන්ද ආර් Monday, 16 December 2013 08:41 PM
අද අමතර රැකියාවක් අනාගතයට හොද වේවි(දිල්)