IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගංවතුරින් පීඩා වූවන්ට උපකාර කිරීමට රුවන් සහ ෂෙරිල්ගෙන් ඇරයුම්

20160519Ruwan-1නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය නිළියක වන ෂෙරිල් රොමේන් ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා. තමන් මේ කාර්ය සිදුකරනු ලබන්නේ ජනප්‍රියත්වයක් ලබාගැනීමට නොවන බවයි ඔවුන් විශේෂයෙන් සඳහන් කර සිටින්නේ.  අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීමට තමන්ගේ රසික රසිකාවියන්ට මෙන්ම සෙසු සියලු අයටත් ආරාධනා කිරීමට ඔවුන් තම ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් එක්කොට තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.



අදහස් (0)

ගංවතුරින් පීඩා වූවන්ට උපකාර කිරීමට රුවන් සහ ෂෙරිල්ගෙන් ඇරයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site