IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගංවතුරෙන් ගම්පහත් නොබේරේ

පවතින අධික වාර්ෂාවත් සමඟ ගම්පහ ප්‍රදේශ කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යට විය.

ගම්පහ ජා-ඇළ බස් නැවතුම් පොළ ප්‍රදේශය අද (17) සවස් වන විටත් ජලයෙන් යටවී තිබිණි. මේ නිසා ගම්පහ උපකාරක පන්ති යන සිසු සිසුවියන් මෙන්ම බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිති.

ගම්පහ ඔරුතොට මාර්ගය ද, ගම්පහ ජා-ඇළ මාර්ගය කිරිඳිවිට ප්‍රදේශයේදීද, ගම්පහ සිට අකරවිට හරහා ගනේමුල්ලට යන මාර්ගය ද ජලයෙන් ඉට වී තිබිණි.

ඔරුතොට පාලම අසල ඇවිදින මංතීරුවද ජලයෙන් යට විය.

13223462_1019426438150835_819426346_o 13224149_1019426541484158_190288782_o 13234472_1019426778150801_682878278_o 13234930_1019426454817500_1789445325_o 13262306_1019426488150830_803158411_o 13262480_1019426418150837_905085395_o 13262606_1019426471484165_1299016539_o



අදහස් (0)

ගංවතුරෙන් ගම්පහත් නොබේරේ

නිපුණ ගිම්හාන් Tuesday, 17 May 2016 02:02 PM

අපිත් ගම්පහ. පායන කාලයට වතුර හිඟයි. වහින කාලයට ගංවතුර (නි)

:       0       0

චතුරි Tuesday, 17 May 2016 02:33 PM

එන්ඩීබී බැංකුව ළඟට ඇවිත් ෆොටෝ එකක් අරන් පත්තරයට. දමන්නකෝ මගේ සාප්පුව. බලාගන්න එතනටත් වතුර දමලද . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site