දක්ෂිණ අධිවේගී මාර්ගයට සැඟවී සිට ගල් ගසන පුද්ගලයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය අද (28) සිට යොදවන බව අධිවේගී මාර්ගයේ ඉංජිනේරු තුෂාර ධර්මසිරි මහතා කියයි.
විශේෂ කාර්ය බළකා ජංගම සේවයට අමතරව හඳුනාගත් පෙදෙස්ද ඇතුළුව ජංගම මුර සංචාරයේ යෙදෙන බවත් එවැනි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් ගැන තොරතුරු දෙන අයට තෑගී දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
මෙම ක්‍රියාවේ ආදීනව දැක්වෙන අත්පත්‍රිකා බෙදීමට ද මාර්ග සංවර්ධන අධිකාරිය සැරසේ.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් ගසන්නන් අල්ලන්න එස්ටීඑෆ් : ඔත්තුවටත් තෑගි
විජේ Tuesday, 29 March 2016 03:19 AM
ලංකාවේ මිනිස්සු කවදාවත් හදන්න බැහැ. මේ රට දියුණු කරන්නත් ලේසි නැහැ (නි)
පීරිස් Tuesday, 29 March 2016 04:47 AM
අධිවේගී මාර්ගයෙන් තමන්ට අසාධාරණයක් වෙලා තියේනම් ගල් ගගහා ඉඳල වෙඩක් නැහැ , එකට පොල් ගහන්න ඕනේ ලොකු කට්ටිය වගේ. (බ)
වසන්ජය Thursday, 31 March 2016 09:41 PM
මේක නම් කවුරුහරි කුහකකමටම කරන වැඩක් (නි)