IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාලු අධිවේගී පෝලිම කිලෝමීටර් පහක් දික්වේ

ශ්‍රීලනිප‍යේ ගාල්ල පෙළපාළිය අද (1) රාත්‍රී 7 දක්වා ගමන් කළේය.

ඉන් පසුව නගරයේ දැඩි තදබදයක් ඇතිවිය. දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගාලු පිවිසුමට ඇතුළුවීමේ පෝළිම කිලෝමීටර් පහක් දක්වා දික්වී තිබිණි.

 



අදහස් (0)

ගාලු අධිවේගී පෝලිම කිලෝමීටර් පහක් දික්වේ

විජේපාල Monday, 02 May 2016 02:57 AM

මැයි පෙළපාලි වලට යන වාහන ටික නොමිලයේ ගෙනියන්න ඕනෑ නිසා තමයි පළවෙනිදා අධිවේගේ නොමිලයේ කළේ. අපිට බදු ගහනවා. ලොකු ලොක්කෝ අධිවේගේ නොමිලයේ යනවා. බලාගෙන ගියාම කවුරුත් එකයි. බලය තියනකොට මොළය නැහැ. මොළය තියනකොට බලය නැහැ. (නි)

:       0       0

දිලුම් Monday, 02 May 2016 03:42 AM

හදපු මිනිහටත් බැන බැන තව නොමිලෙත් යනකොට මොන ආඩම්බරයක්ද. (ම)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 05:10 AM

2 වෙනිදා සිට වැඩි කල වැට් බද්දත් නොමිලේ. (ර)

:       0       0

සම්පත් Monday, 02 May 2016 05:35 AM

අලුත් අවුරුද්දට ඔහොම කරන්නේ නැනේ. අපි ගෙවලා ගියේ. (ර)

:       0       0

ලක්ෂ්මන් Sunday, 01 May 2016 04:01 PM

ඒත් වැඩක් නැහැනේ. අධිවේගය නොමිලෙනේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 01 May 2016 04:02 PM

මේ වාහන ගොඩෙන් මුදල් අයකළා නම් ඒක වටින්නේ නැද්ද? (නි)

:       0       0

ජෝන් සෞදි Monday, 02 May 2016 06:53 AM

කම්කරුවාගේ වාහනේ ත්‍රීවීල් එකටත් අධිවේගේ නොමිලේ යන්න දුන්න නම් වටිනවා (බ)

:       0       0

විජේ Monday, 02 May 2016 01:23 AM

ඔය නිසා තමයි අධිවේගය මැයි පළවෙනිදාට නොමිලයේ කළේ. නැත්නම් අපිට ආදරේට නොවෙයි. පළවෙනිදා මුදල් අයකළා නම් ලොකු මුදලක් හොයාගන්න තිබුනා. (නි)

:       0       0

සුදේශ් Monday, 02 May 2016 02:24 AM

නොමිලයේ මෙහි යන්න දීම රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදවීමක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site