IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගාල්ලේ පුද්ගලයින් 845 ක් ස්වයංනිරෝධායනයට

 (ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු  ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින  බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විදේශිය රටවල සිට පැමිණි පුද්ගලයින්  සංචාරක මගපෙන්වන්නන් හා විදේශිකයින් මේ අතර සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

ඇතැම් පුද්ගලයින් ස්ව කැමැත්තෙන්ම ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිති. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  විසින් මොවුන් නිරන්තරයෙන් පරික්ෂාවට ලක්කරණ අතර පොලිස් නිලධාරින්ද මොවුන්  නිවෙස්වලට වි  සිටිනවා ද යන්න පිළිබද සොයා බලති.

 කෙසේවුවද මේ වනතෙක් ගාල්ල දිස්ත්‍රික්කය තුළින් වාර්තා වි ඇත්තේ එක් කොරෝනා වෛරසය ආසාදිත වු රෝගියකු පමණි. ඔහු කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.
 



අදහස් (0)

ගාල්ලේ පුද්ගලයින් 845 ක් ස්වයංනිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site