IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලේ කැස්බෑවෝ මුදා හැරෙති

ගාල්ල මහමෝදර දී දුරුතු ‍පුන් පොහෝ දා කැස්බෑ පැටවුන් 300ට වැඩි පිරිසක් මුහුදට මුදා හැරිණි. මාගාල්ලේ පදිංචි ජී.පී.ඩබ්ලිව්.නිලන්ත සහ එච්.එල්.ඩී.නිලංග දෙදෙනා විසින් මුහුදු වෙරළේ තිබූ බිත්තර ආරක්ෂා කිරීමෙන් බිහිවූ පැටවුන් මෙලෙස මුදා හරින ලදී.

 



අදහස් (0)

ගාල්ලේ කැස්බෑවෝ මුදා හැරෙති

චමත් Thursday, 16 January 2014 09:39 AM

කැස්බා මාළු දකුණේ මිනිස්සු කනවා නේද? (අ)

:       0       0

රංජිත් Thursday, 16 January 2014 12:01 PM

මුහුදට අයිති දේ මුහුදටම දෙන්න. සුදු කැස්බෑව වුනත් එහෙමයි.(නදී

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 15 January 2014 06:51 PM

අපේ පැරැන්නෝ සතාට ගහ කොළට ආදරය කරපු නිසා, පරිසරයද රටේ මිනිසුනට බොහෝ දේ ලබා දුන්න. විශ්ව විද්‍යාලවලට ගොස් ලබන දැනුමට වඩා ප්‍රායෝගික දැනුමක් ලබා ගත් මිනිසුන් තමන් අදහන ආගම ධර්මයේ පිහිටෙන්ද සාමකාමී තෘප්තිමත් ජනතාවක් ලෙස ජීවත් වුණා. මෙවැනි සත් ක්‍රියා තුලින් ලබා දෙන ආදර්ශය තුලින් අනාගත පරපුරට මේ රට රැකගන්න කියන පණිවිඩය අප්‍රමාදව ලබා දිය යුතුයි.(දිල්)

:       0       0

මලින්ද. Wednesday, 15 January 2014 07:00 PM

ගොඩක් හොදයි .හැබැයි සුදු කෙස්බැවොත් මේ වගේම මුදා හරින්න ඕන.(අ)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 January 2014 08:12 PM

අනේ හොඳ වෑඩක් අමල් මහත්තයට ආරාධනා කරල නෑ වගේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 15 January 2014 10:20 PM

වැඩේනම් පංකාදුයි හැබැයි මෙයාල තාම පොඩි වැඩි නැද්ද තනියම ජිවත් වෙන්න ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site