කරාපිටිය රෝහලේ ගිලන් රියදුරෙකු බිමතින් ගිලන් රථය පැදවී යයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු අද අදිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිලන් රියදුරා බීලා
සත්‍යා Friday, 07 February 2014 02:55 PM
නීති ගරුක රජයේ සේවකයෙක් අකුරටම "මතට තිත" ක්‍රියාත්මක කර තිබෙනවා. ඔහු ජනපති සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි.(දී)
රුවනි Friday, 07 February 2014 11:34 AM
මත් පැණින් පසු රිය පැදවීම වැරදිය.ගිලන් රථ රියදුරෙක් එසේ කිරීම සමාවක් දෙන්නට බැරි තරමේ වරදකි. මොනම හේතුවක් නිසාවත් මෙයට සමාව දෙන්නට නම් නො හැකිය. නීති ක්‍රියාමාර්ග මෙන්ම විනය ක්‍රියාමාර්ගද ගත යුතුය. ජපානයේ මෙවැන්නන්ට අතිරේක දඬුවමක් වශයෙන් රියදුරු බලපත්‍රය අවලංගු කරනු ලැබේ.(දී)