IMG-LOGO

ගල්ගමු දළ පූට්ටුවාට වෙඩි වැදිලා

ගල්ගමු දළ පූට්ටුවාගේ වම් පස පිටුපස පාදයට වෙඩි වැදී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

වෙඩි වැදී දින දෙකකට පසුව ඇතා සොයා ගත් බවත්, ප්‍රතිකාර කිරීම ඇරැඹීමට නියමිත බවත් ඔවුහු පවසති.

ගිය වසරේ කැකිරාවේ වාහන පෙළකට පහර දී ඇත්තේ මේ දළපූට්ටුවා බව ද ඔවුහු පවසති.

 



අදහස් (0)

ගල්ගමු දළ පූට්ටුවාට වෙඩි වැදිලා

ලුම්බිණි Friday, 07 March 2014 11:22 AM

මේ ඇතාගේ දළ බාගයක් කපා ඉවත් කලයුතුයි වහාම මේ සතාව ආරක්ෂා කර ගන්න නම්. (නදී)

:       0       1

පිටබැද්දර ජයා Friday, 07 March 2014 11:31 AM

බණ්ඩාර කියන මේ කතා වලට නම් බණ්ඩාර හත් කට්ටුවම බලා ගන්න ඕනා.(නදී)

:       0       1

බණ්ඩාර Friday, 07 March 2014 11:55 AM

. සත්තුන්ට බනින්න එපා. සත්තුන්ට වඩා මිනිස්සුන්ට මේවා විනසයකින් තොරව වලක්කවගන්න ක්‍රම ඕන තරම් තියනවා. කරන්නැති එකයි ගොන්කම (අ)

:       0       1

සේරම් Friday, 07 March 2014 01:03 PM

අනේ බන්ඩෝ අලියාගේ ගෙදරට ඔයා රිංගුවට , අලියා ඔයාගේ ගෙදරට ආවේ නෑ නේ .(නදී)

:       6       0

සම්පත් Friday, 07 March 2014 02:18 PM

ඌත් ඉවරයි.(නදී)

:       6       0

මනෝජ්-සාජා Friday, 07 March 2014 03:07 PM

පවු අහිංසකයා.තුනුරුවන් සරණින් සුව වේවා !!!!.(නදී)

:       0       0

සිසිර Thursday, 06 March 2014 08:32 PM

මේවා ජාතික අපරාධ (දිල්)

:       0       0

බණ්ඩාර Thursday, 06 March 2014 09:20 PM

වෙඩි නිකම්ම වදින්නේ නෑ.ගම්වල ජීවත්වෙන අහිංසක මිනිස්සුන්ට ජීවිතය ජයගන්න බැරිව හිසගිනි අරගෙන ඉන්න වෙලාවට,රෑ එළිවෙනතුරු ම වල් අලි සමග සටන් කරලා බැරිම තැන තමයි වෙඩි තියන්නේ .(දිල්)

:       0       0

මංගලී ප්‍රනාන්දු Thursday, 06 March 2014 09:37 PM

ඔව් වෙඩි වදින්නේ නැ වෙඩි තියලා (දිල්)

:       0       0

ශාන්ති Friday, 07 March 2014 04:17 PM

බේත් දෙයිද දළදෙක ගන්න බලයිද? මෙහෙම නුවන තියෙන සත්තුන්ව විනාස කරන එක රටටම ශාපයක්. වන රක්ෂිත අල්ලාගැනීම් දැන් හැම තැනම වෙනවා. කිසිම පාලනයක් රටේ නැහැ. මිනිස්සු ඡන්දෙ දෙනකොට මේවා ගැන ගන්න පියවර ගැන අහන්න? (නදී)

:       0       0

පිටිගල Thursday, 06 March 2014 09:43 PM

අහිංසක මිනිස්සුන්ට අලින්ගෙන් කරදර වෙන්නේ අලින්ට වෙන් වු ප්‍රදෙස් වල ජනතාව පදිංචි කිරීම නිසයි. එකේ වැරැද්ද අලින්ගේ වත් අහිංසක මිනිස්සුන්ගේවත් නෙවෙයි. වරද ඒවා කරවන උත්තමයින්ගෙයි. දැන් දල තියෙන ඇතුන්ට වෙඩි වදිනවා. වෙඩි තියල නෙවෙයි. ඉබේ වැදිලා. අලි පැටව් අතුරුදන් වෙනවා. උන් දිවිය ලෝකේ යනවා ඇති. මෙහෙම දෙයක් වෙන රටවල් වල නම් සිද්ධවෙන්නේ නැහැ. තව අවුරුදු 10 ක් මේ විදිහට ගියොත් අපිට අලි බලන්න ඉන්දියාවට යන්න වෙයි. අපෙන් පස්සේ ඇතිවෙන පරම්පරාවට අලි පෙන්නන්න වෙන්නේ පින්තුර වලින් තමයි. (දිල්)

:       0       0

ආර් ලියනගේ Thursday, 06 March 2014 11:02 PM

ම්නිස්සු සත්වයන්ගේ අඩවිය ආක්‍රමණය කරලා , ඒ උන්ගේ අහිංසක නිදහස් සටනෙ.(නදී)

:       0       0

ගොඩගම Friday, 07 March 2014 08:01 AM

ඔන්න දැන් ලොක්කෙක් එයි වෙඩි තිබ්බේ මොකද බලන්න.(නදී)

:       0       0

කලු Friday, 07 March 2014 07:21 PM

පව් මේ සතට වෙඩි තියපු අල්ලලා දුන්නොත් (අ)

:       0       0

පාල Friday, 07 March 2014 07:29 PM

මේ සතාට වෙඩි තියපු අයට ස්භාවධර්මයෙන් ලැබෙයි (අ)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 08:47 AM

මහින්ද රාජපක්ෂ මහත්තය තරම් අලින්ට ආදරය කරපු කිසිම දේශපාලනඥයෙක් ලංකාවේ හිටියේ නැහැ. "අලි" ගණනාවකටම ඇමති කම් දුන්නේ නිකම්ද? (නදී)

:       0       0

ඉසුරු වීරසිංහ Friday, 07 March 2014 09:06 AM

බණ්ඩාර මෝඩ කතා කියන්ඩ එපා. ගම් වල ඉන්න මිනිස්සු ඔය වගේ වැඩ කරන්නේ නැහැ. අලියෙක් වලකට වැටුනත් ඒ මිනිස්සු තමයි ගොඩ ගන්නෙ. ඕක අනිවාර්යෙන් දල දෙක ගන්ඩ කරපු වැඩක් තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1542 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site