බලංගොඩ නගරයේ පාසලක ප්‍රථමික අංශයේ විදුහල්පතිට ගුරුවරයකු පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පහර දුන් බව කියන ගුරුවරයා ද රෝහලට ඇතුලත් වී සිටී. ඔහු පොලිසියට කියා ඇත්තේ විදුහල්පති පහර දුන් බවයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගුරුවරයා විදුහල්පතිට ගහලා?
අල්විස් Wednesday, 29 January 2014 02:37 PM
ඉස්සර අපේ අප්පච්චි මේවගේ වෙලාවක කියන්නේ එහෙනම් පුතේ දෙන්නම සමානයිනෙ. දැන් සමාදාන වෙයල්ලා කියලයි. (අ)
ෆිට් දුලා Thursday, 30 January 2014 10:31 AM
තව පස්සේ කියයි මම මටම ගහා ගත්තා කියලා. (දී)
ධම්ම Wednesday, 29 January 2014 03:39 PM
ගුරුවරුත් ගහගෙන ප්‍රශ්න විසදන්න යනකොට කොම්පඤ්ඤ වීදියේ අය මොනවා කළාම මොකද. (අ)
ඉනෝකා Wednesday, 29 January 2014 06:38 PM
වහාම විනය පියවරක් ගන්න (අ)
චන්දි Wednesday, 29 January 2014 09:32 PM
ලංකාවේ දැන් විනය කියල දෙයක් තියෙනවද ඉනෝකා.........? (නදී)
පිටබැද්දර ජයා Thursday, 30 January 2014 04:15 AM
ප්‍රාථමික වැඩක්ම තමයි ! (දී)
චානක Thursday, 30 January 2014 04:15 AM
පිටබැද්දර ජයා, ප්‍රාථමික වැඩක් විතරක්ම නොවෙයි මහා නින්දිත වැඩක් (දී)
සත්‍යයා Thursday, 30 January 2014 07:36 AM
"ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා. දෙන්නම ගුරු වරු. හෙට අනිද්දා දෙන්නම කියාවි උන් අපට ගැහැව්වා කියා. ළමයිනේ පව් පුරවා ගන්න එපා! (නදී)
රොකී Thursday, 30 January 2014 08:16 AM
ලොකු මහත්තයා නායකත්ව පුහුණුව ලබා ගත්තේ නැද්ද ?එහෙම නොපුහුණු මුල් ගුරු තුමාල ඉස්කෝලේ යනකොට ආත්ම ආරක්ෂාව සඳහා අඩුම වශයෙන් මන්නයක් වත් අරන් යන්න ඕනනේ.(නදී)
නෆීල් Wednesday, 29 January 2014 01:42 PM
ඇයි කරාටේ පංතියක්වත්ද? 9අ)