ගොඩකවෙළ පීත්තකන්ද විදුහලේ විදුහල්පතිට හා ගුරුවරුන් අට දෙනකුට මරණීය තර්ජන එල්ලකැර ඇතැයි පොලීසිය කියයි. විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ගුරුවරුන් දෙදෙනකුට ගුරු ආචාරධර්ම කියාදීමෙන් අනතුරුව මේ තර්ජන එල්ලවී ඇතැයි කියයි. එම පිරිස අධ්‍යාපන කාර්යාලයේ පොත අත්සන් කරති.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගුරුවරුන්ට මරණීය තර්ජනය
ඉරෝකා Sunday, 16 February 2014 12:23 PM
අද කාලෙ හැටිනේ... (නි)
රොෂාන් Sunday, 16 February 2014 01:36 PM
මේ ටික තමා අඩුවෙලා තිබුනේ (දී)
කසුන් Sunday, 16 February 2014 02:10 PM
මේ පිටුපස දේශපාලඥයෙක් ඇති (නි)
මනෝජ්-සාජා Sunday, 16 February 2014 07:41 PM
ආචර ධර්ම කියල දීලත් ඉගෙන ගෙන නැනේ .(දී)