IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ග්‍රේරෝටත් ඉව නැතිවේ

බණ්ඩාරගම වීදාගම රජමහා විහාරයක ධාතු මන්දිරෙය් තැන්පත් කර තිබූ ඉපැරණි කාසි ඇතුළු පුරාවස්තු තොගයක් අද උදේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒහි ගෙන ආ ග්‍රේරෝ යකඩ පෙට්ටියක ඉවක් ඔස්සේ මීටර් 500ක් පමණ ගොස් නතර විය. 



අදහස් (0)

ග්‍රේරෝටත් ඉව නැතිවේ

ගමගේ Thursday, 05 May 2016 02:10 PM

ග්‍රේරෝටත් දැන් දැන් ඉව නැතිවෙන සිද්ධි වැඩියි වගේ (නි)

:       0       0

උපාලි Thursday, 05 May 2016 02:10 PM

පොලිසිය අලුත් ක්‍රම හොයනකොට හොරාත් අලුත් ක්‍රම හොයා ගන්නවා. ග්‍රේරෝ පැටියාටත් අලුත් ක්‍රම කියාදෙන්න වෙයි. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 05 May 2016 10:03 AM

ග්‍රේරෝ නැවතුන තැන ඉඳන් හොරා වාහනයක නැගලා ගියා වත්ද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site