IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ග්‍රාම සේවක දෙන්නා බුරුත කොටයට යට වෙති

යාන් ඔය රක්ෂිතයෙන් කැපු බුරුත කදන් 24ක් සමඟ ග්‍රාම සේවා නිලධරයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් අට දෙනකු  අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය කියයි.

 

 

 



අදහස් (0)

ග්‍රාම සේවක දෙන්නා බුරුත කොටයට යට වෙති

සිල්වා Monday, 20 January 2014 02:47 PM

ජයතිලක මහත්තයෝ, ගෙවල් හදන්නේ එයලගේ පරම්පරා සල්ලි වලින් හෝ වතු පිටි ආදායම් වලින් වෙන්න පුළුවන්.හැම දේකම වැරැද්දක් දකින්න පුරුදුවෙන්න එපා.කොහොම උනත් මේක නම් ලොකු වරදක් .ඉක්මනින් දඩුවම් ලබා දෙන්න. (දිල්)

:       0       0

සෝමදාස Tuesday, 21 January 2014 08:07 AM

දැන් ඔය ග්‍රාම සේවක උතුමන්ලව බැහැ දකින්න කොයි තරම් රස්තියාදු වෙන්න වෙනවද කියල ගමිවල උදවිය දන්නවා. මෙම අයටත් අනිකුත් රජයේ නිලධාරින්ට වගේම පැය අටම කාර්යාලෙ සිටිය යුතු බවට රෙගුලාසි පැනවිය යුතුයි. (නදී)

:       0       0

ජයතිලක Wednesday, 22 January 2014 11:42 AM

කොළඹ අවට කොහෙද වතු පිටි.(නදී)

:       0       0

ජයතිලක Tuesday, 21 January 2014 01:31 PM

සිල්වා මහත්තයෝ ,මම කියන ග්‍රාමසේවකගේ පරම්පරාව ගැන කියන්නත් වතුපිටි ගැන කියන්නත් මම දන්නවා.කොළඹ අවට මොන වතු පිටිද . මමත් ගමේම ඉපදිච්ච මිනිහා. (නදී)

:       0       0

චන්දිම Monday, 20 January 2014 11:38 AM

මේ දෙදෙනා ගැන මා දැඩි සේ කනගාටු වෙමි.තනතුරේ ගෞරවය රකින්න බැරි මේ වගේ වැඩ කරන අය මේ සේවාවෙන් ඉවත් කරන්න. (දී)

:       0       0

ජයතිලක Monday, 20 January 2014 12:09 PM

සමහර ග්‍රාම සේවකයන්ගේ ගෙවල් දැක්කම හිතෙනවා ලැබෙන සොච්චම් පඩියෙන් මාලිගාවල් වගේ ගෙවල් ගහන්නේ කොහොමද කියලා ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site