IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ග්‍රීක් ඉතිහාසය වැනීසියේ දිගහැරේ

ඉතාලියේ  වැනිස් නගරයේ  සුප්‍රකට සන්මාර්කෝ දේවස්ථානයට  පැමිණි   ලක්ෂයකට අධික ඉතාලි වැසියෝ  උත්කර්ෂවත්  ‘කර්ණමාලි‘ උත්සවය සැමරූහ.

කර්ණමාලි උත්සවය සතියක් පුරා වැනිසියේ සන්මාර්කෝ දේවස්ථානය කේන්ද්‍ර කොටගෙන  පැවැත්වේ.  

වසරක් පාසා පැවැත්වෙන මෙම උත්සවය අවසන් වීමත් සමග ඉතාලි වැසියන් ඔවුන්ගේ කෘෂීකාර්මික වැඩ අරඹන බව පැවසේ.

 ග්‍රීක් ඉතිහාස කතා වල විවිධ  චරිත නිරූපනය කරමින් පැරණි  ඇදුම් ආයිත්තම්  ඇඳ  ගත් ඉතාලි වැසියෝ  බෝට්ටු වලින් සන්මාර්කෝ වෙත පැමිණියහ.

සන්මාර්කෝ දේවස්ථානය වටා සැතපුම් ගණන් වීදි  සංචාරය කරමින්  ඔවුහු විනෝද වුහ.

 



අදහස් (0)

ග්‍රීක් ඉතිහාසය වැනීසියේ දිගහැරේ

සෙන්තිල්නාතන් Monday, 24 February 2014 06:13 PM

මෙන්න නියම ලස්සන කෙල්ලෝ.(නදී)

:       0       0

රානි Tuesday, 25 February 2014 04:18 AM

බෝට්ටුවෙන් වෙනරටවලට පනින අතරේ ලංකාවේ ඉතිහාසේ පමණයි ලොව උතුම් ම ඉතිහාසේ කියා කවුරුත් තවම පුරාජේරු දොඩවලා නැත්තේ මොකෝ කියල මන් මේ බැලුවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site