ගයාත්‍රි ඒකනායක යනු සංගීත ක්ෂේත්‍රයට නුපුරුදු කෙනෙකු නොවේ. ඇය විසින් 2013 වර්ෂයේදී මියැසි විසාකා 2013 වෙනුවෙන් නිර්මාණය කරන ලද 'ෆේස්බුක්' ගීතයත් සමග රසික ආදරයට පත්වූ ගායන ශිල්පිනියකි. ඇයගේ නවතම ගීතයක් වන 'ආදරණීය' නම් ගීතයක් පසුගියදා එළිදැක්විය. එහි පද රචනය කැලුම් ශ්‍රීමාල් වන අතර, මෙහි සංගීත රුවන් වල්පොල විසින් කර ඇත. මේ වනවිට ඒ සඳහා යූ ටියුබ් ජාලයේ නැරඹුම් අගයද වැඩිවෙමින් පවතී.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගයාත්‍රි ඒකනායකගෙන් නවතම ගීයක්