IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගොම ගසා ගොම නා ගනී

රුපියල් 12,000ක කොන්ත්‍රාත්තුවකට, බෙන්තර ප්‍රාදේශීය සභාවේ විගණන නිලධාරීනියකට තෙල් මිශ්‍ර ගොම ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනකු අඟහරුවාදා (10) දින දක්වා රිමාන්ඩ් කරන්නැයි බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.බී.එම්.ලියාකාට්  මහතා අද(9) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ චමිල් ද සිල්වා, වී.කේ. මාකුමාර, සහ කේ.කේ. ලක්ෂාන්  යන තිදෙනාය. 

බෙන්තර දුම්රිය ස්ථානයේ සිට බෙන්තර ප්‍රදේශීය සභාවට රාජකාරී සඳහා එමින් සිටියදී ඉකුත් හයවැනි දා පෙරවරුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම සිද්ධිය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වූ දර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

ගොම ගසා ගොම නා ගනී

ආරච්චිගේ Tuesday, 10 May 2016 03:45 AM

ඊට පස්සේ මොකද වුනේ.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 May 2016 05:21 AM

වැඩේ අනුමත නොකරමි.නමුත් රාජ්‍ය ආයතනවල ගොම ගාගත්ත අය එමට ඉන්න බව නම් දනිමි.(හේ)

:       0       0

සෝමා Monday, 09 May 2016 02:35 PM

සමහර ප්‍රාදේශීය සභාවල ඉන්නවා ඔයිට වැඩිය දඬුවම් දිය යුතු අය (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 09 May 2016 04:55 PM

සෝමා මහත්මිය, දඬුවම් දිය යුතු අය කොහේ සිටියත් , ඒවාට ක්‍රමයක් නීතියක් තියෙනවා. (ර)

:       0       0

විරාජ් Monday, 09 May 2016 06:32 PM

සෝමා අග මුල මාරුකරගෙන වගේ දඟලනවා (නි)

:       0       0

උපුල් Monday, 09 May 2016 06:45 PM

කොහොමත් ඔය පැත්ත නම් ගොමම තමයි. සාක්කි එමටයි (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 09 May 2016 10:21 PM

සමහර ප්‍රාදේශීය සභාවල ඉන්නවා මීටවැඩිය දඬුවම් දිය යුතු අය. ඒ වගේම කොන්ත්‍රාත්කාරයොත් ඉන්නවා. මිනිස් ගොම වලින් නාවන්න ඕනෑ අන්න එහෙම අය. මේ දෙගොල්ලොම එකයි. (නි)

:       0       0

විද්‍යා Monday, 09 May 2016 11:24 PM

මේ වගේ අයට උපරිම බරපතල වැඩ සහිත දඬුවම් දියයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site