ගලෙන්බිදුණු වැව වෙන්බු වැව ගමට යන පාර විසි වසරකින් අලුත්වැඩියා නොකළැයි ගැමියෝ ප්‍රාදේශිය සභාව වට කැරගෙන සිටිති.ප්‍රාදේශිය සභාපතිගෙන් ප්‍රතිඥාවක් දෙන තුරු ඉවත්ව නොයන බවද ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගැමියෝ ප්‍රා සභාවක් වට කරති
ජයලත් Thursday, 09 January 2014 07:33 AM
ජනතා මතයට ඉඩ දෙන්න ඕනේ (දී)
නුවන් Thursday, 09 January 2014 08:41 AM
සබාපති අයින් කරන්න ඕන (දී)
දයා අලහාකෝන් Wednesday, 08 January 2014 06:01 PM
මොන සභාපතිද ගමට හරියට වැඩක් කෙරුවේ. (නදී)
ගුණේ Wednesday, 08 January 2014 07:46 PM
ප්‍රාදේශීය සභා අපට එපා. ඔතනින්ම පටන් ගන්න. හොරු මිනිමරුවන්ව ගමෙන් පන්නන ක්‍රමය මතක නැද්ද? (දිල්)
මාලක සිල්වා Wednesday, 08 January 2014 08:04 PM
කොළඹ හොඳ පාරවල් කඩ කඩා හදනවා. ගම්වල පාරවල් හදන්නේ වසර 20කත තිහකට වරක්.(නදී)
කුලතුංග Thursday, 09 January 2014 02:46 AM
බලන්න ඒ මිනිස්සු කොපමණ දුකක් විදිනවද කියලා අහිංසක මිනිස්සු කනගාටුයි පිහිට වෙන්න ඒ මිනිසුන්ට (දී)
දිමන්ත Thursday, 09 January 2014 02:46 AM
චන්දෙ කාලෙට විතරයි ඒ මිනිස්සුන්ව මතක් වෙන්නේ පාලකයින්ට ඔකනේ වෙලාතින්නේ (දී)