ගම්පොළ නාරංවිට වෙල්යාය අඩි දහයක වට ප‍්‍රමාණයේ ,අඩි 15ක් ගැඹුරට ආවාටයක් දක්නට ඇතැයි ගොවියෝ කියති.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පොළ වෙල්යායක ආවාටයක්
කුමාර Friday, 02 December 2011 11:14 AM
අහස පොළොව උහුලන වැඩද දැන් මේ වෙන්නේ???
රමිලා Friday, 02 December 2011 11:13 AM
කුඹුරට වතුර නැති නිසා මහී කාන්තාව වල් හදල දුන්නද දන්නෙ නෑ
ගීත් Friday, 02 December 2011 12:02 PM
වැඩි අවධානයක් යොමුකර බැලිය යුතු ප්‍රශ්නයක්
වසන්ත Friday, 02 December 2011 11:40 AM
පිටස්තරයෙක්වත් ඇවිල්ලද?
කරූ Friday, 02 December 2011 12:28 PM
ආවාට තිබුණත් එය හරි ප්‍රියංකරයි
gayantha Friday, 02 December 2011 01:25 PM
ඕක අස්සේ තඩි ඌරු මීයෙක් ඉන්න බැරි නෑ.. අයුබෝවන්
roshan Friday, 02 December 2011 12:56 PM
ඔයිට වඩා ලොකු ආවාට කොළඹ වැල්ලවත්තෙයි කොටුවෙයි තියෙනවා.
දිනේෂ් Friday, 02 December 2011 02:33 PM
ඔව්වත් ආවාටද අපේ ගෙවල් පැත්තේ ඔයිට වඩා ලොකු ආවාට තියනවනේ
රුවන් Friday, 02 December 2011 04:25 PM
ඕක අකුණක් වැදුණු තැනක්ද කොහෙද?????
ගුණපාල Friday, 02 December 2011 04:01 PM
ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි නිසංසලයි...
ananda Friday, 02 December 2011 06:20 PM
නිදහන් හොරු හාරලද බලන්න
suresh Friday, 02 December 2011 06:20 PM
සුරංග ඔබට වෙන වැඩක් තිබුණෙම නැද්ද
nihal Friday, 02 December 2011 07:06 PM
උල්කාපාතයක් වැටුනද දන්නෑ
Ruwan Friday, 02 December 2011 07:06 PM
ෂුවර් ඒකට ඊයේ රෑ කවුරුහරි මැණික් පතලක් හාරන්න ඇති
කුමාර Friday, 02 December 2011 09:14 PM
ඊයේ රෑ කවුරු හරි හැංගිලා හිටියද දන්නෙත් නෑ????
තරංග Friday, 02 December 2011 09:38 PM
පරන පතලක්..
සෙනෙවිරත්න Saturday, 03 December 2011 10:21 AM
කාලයක්තිස්සේ පොලව යටින් වතුර පාරවල් ගමන්කලාම යටි පස ඒ සමගම ගලායනව. හිදැස පුරවන්න එතන ගිලාබසිනව වෙන්නපුලුවන්.
ආනන්ද Saturday, 03 December 2011 01:08 PM
පිටසක්වල ජීවියෙක් ගම්පොල රජධානිය බලන්ට ඇවිත්?
රිනීස් Saturday, 03 December 2011 02:21 PM
ඉක්මනට අටපට්ටමට කියන්න...
සසික Saturday, 03 December 2011 02:29 PM
අම්බුලුවාවට උමගක්වක් හාරනවද දන්නෑ.කියන්න බෑ මේ ලංකාව.
ග්‍රීස් යකා Saturday, 03 December 2011 04:04 PM
අයියෝ !!! මම හැංගිලා හිටපු තැන....
ඩිලාන් Saturday, 03 December 2011 06:47 PM
මාර වැඩක්
ජානක Sunday, 04 December 2011 10:36 AM
කට්ටියම මතක් කරලා බලන්න ඊයේ රෑ කොහේද හිටියේ කියලා. ආවාට හාරන්නවත් ගියා ද කියලා.