
(තිලකරත්න දිසානායක)
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 හි ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පස්වරු 4 ට අවසන්වීමෙන් පසුව ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 1212 හි සිට මේ වනවිට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ විද්‍යාපීඨ පරිශ්‍රය , විද්‍යලෝක විද්‍යාලය සහ නිට්ටඹුව සංඝබෝධි මහ විදුහල් පරිශ්‍රය වෙත රැගෙන එමින් පවතී.
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.30 ට ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 30
160
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ සියයට 75යි