IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ  තිලකරත්නදිසානායක)

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සීදූනොවූ බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා කීය.

සමගි ජන බලවේගයේ මීරිගම ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධඡන මහතා කළ චෝදනාව ගැන මාධ්‍ය කළ විමසීමේදී දිසාපතිවරයා මේ බව කීය.

ගණන් කිරීම ප්‍රමාදවූයේ ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තුවක් බවත් එහිදී සමගි ජන බලවේගයේ මනාප පිළිබද ගැටළුවක් සිදු නොවූ බවද දිසාපතිවරයා කීය.

 



අදහස් (1)

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

SARA Sunday, 17 November 2024 10:51 AM

මොකක් වුණත් ප්‍රමාදයක් වුණා කියන එකේ තේරුම ඉතින් ‘‘ සෙල්ලමක් වෙලා තියෙනවා...‘‘ කියන එක තමයි... මොකද පොහොට්ටුවේ වුණත් ඉන්දික අනුරුද්ධට අවස්ථාවක් නොලැබෙන්න කොහොමත් විදිහක් නෑ...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site