IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්පහ ටිකෙන් ටික කොරෝනා හිස ඔසවයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළද යළි කොරෝනා වයිරසය ව්‍යාප්තියක් පෙනෙන්නට  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.

පසුගිය කෙටි කාලයක් තුල වයස අවුරුදු 60 ට වැඩි සහ අවුරුදු 20 ට වැඩි සැමට ෆයිසර් එන්නත ලබා දීම පිනිස එන්නත් කිරීමේ වැඩසටහන් 70ක් පැවැත්වූ නමුත් එන්නත ලබා ගැනීමේ ප්‍රගතිය සියයට විස්සක් පමණ ඉතා අඩු මට්ටමක් බව හෙතෙම සඳහන් කළේය.

ඉකුත් දිනකදී සැක සහිත පුද්ගලයන් 70 දෙනකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඉන් 27 දෙනකු ආසාදිතයින් බවට හදුනාගත් බවද වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙනු ලැබීය.

මේ වනවිට කොරෝනා වෛරස ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා දෙක ලබාගෙන ඇති සැවොම තෙවන එන්නත කඩිනමින් ලබා ගන්නා ලෙසත් එසේ නොවීම මත යළි කොරෝනා රෝග තත්ත්වය පැතිරීමේ අනතුරක් විය හැකි බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

 



අදහස් (4)

ගම්පහ ටිකෙන් ටික කොරෝනා හිස ඔසවයි

මහජනතාව Sunday, 23 January 2022 03:11 PM

කොරෝනා හිස ඔසවන්නේ නැතිද ඉතිං ලවුඩ්ස්පීකර් දමාගෙන, ලැයිස්තු හදාගෙන සතර පේරුවේ මිනිස්සුන්ව පින් කරන්න එක්කාසු කිරිල්ලේ හැටියට මුදල් ආධාර පතා...

:       0       5

Sriland Sunday, 23 January 2022 06:12 PM

ජනතාවත් දැන් ටික ටික පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්නේ, කොහොමත් කොරෝනා ආයෙමත් හිස ඔසවයි වගේ...

:       0       5

anura Sunday, 23 January 2022 10:30 PM

දැන් ක්‍රියාකාරින් කියන්න පටන් ගනී ඒ ගොල්ලන්ගේ උද්ඝෝෂණ කඩා කප්පල් කිරීමට කරන බොරු ප්‍රචාරයක් කියලා මේක...

:       0       2

Nimal fernando Monday, 24 January 2022 02:17 PM

සෞභාග්‍යයේ දැක්ම ළඟ ළඟ එනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site