ගම්පහ ෆිනෑන්ස් සමාගමක් ගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි අසු ලක්ෂයක් කොල්ල කෑ බව කියන තිදෙනෙක් හෝමාගම බැංකු කොල්ලයකදී පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබුහ.
කොල්ලය සැළැසුම් කළ පුද්ගලයාද ඒ අතර සිටී ඔවුන් කළුතර හා හෝමාගම සිට බැංකුව කොල්ල කෑමට එන බව ලද තොරතුරක් අනුව පොලීසිය සෝදිසියෙන් සිටි බවත් කළුතරදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
කොල්ලයෙන් පැහැරගත් රන් මීගමුව ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ දහනවයකට විකුණා ඇතැයිද ඔහු ඒවා උණු කැර ඇතැයිද එයින් ග්‍රෑම් හයසීයක් සොයා ගත් බවද පොලීසිය කියයි.
අවි තුනක් ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ කොල්ලකරුවෝ මාස පහකට පසු ඇල්ලෙති
ආරියසේන Friday, 31 January 2014 08:45 AM
ඇල්ලුවට වැඩක් නැහැ (ත)
ලේක්කෝ ගලබඩ Thursday, 30 January 2014 07:11 PM
ඉතිරි අවි ටිකත් හොයන්න අරන් යන්න. (අ)
සලීම් Thursday, 30 January 2014 10:26 PM
හොරුන් දැනගත යුතු එකදෙයක් සොරකම තාවකාලිකලික දෙයක් කවදා හෝ පටිසන්දෙනවා මේක කොයි හොරකමටත් බලපානවා (අ)