අනවසර ගිනි අවි එක් රැස් කිරීමේ වැඩ සටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කියයි.
මැයි හය වැනි දා දක්වා ක්‍රියාත්මක එම වැඩ සහටන සඳහා පූර්ණ සහාය ලබා දෙන ලෙස ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
‘ත්‍රස්තවාදය පරාජය කොට රණවිරුවන් දිනා දුන් සාමකාමී දේශය තවදුරටත් බියෙන් සැකෙන් තොරව යහපැවැත්මෙන් පවත්වාගෙන යාමට අනවසර ගිනි අවි පාලනය කළ යුතුයි. පසුගිය කාලයේ වරින් වර රටේ ජනතාව පීඩාවට පත්කළ සිදුවීම් සහමුලින්ම පාලනය කිරීම රජයේ අරමුණයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා වෙන්කර තිබෙන කාලසීමාවෙන් පසුව රටපුරා අනවසර ගිනිඅවි අතදරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අතර, රාජ්‍ය බුද්ධි අංශ සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු උපයෝගී කරගනිමින් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එම වැටලීම් වලට ඉදිරියේදී සක්‍රියව සම්බන්ධ කර ගන්නවා.‘‘
2016 මැයි මස 06 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන වෙත අනවසර ගිනිඅවි භාරදීම සිදුකළ හැකි අතර ඒ සඳහා රජයෙන් ගෙවීමක් ද සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ගිනි අවි බාර ගැනීමේ වැඩසටහන සාර්ථකයි‘
මාර්ගට් නිව් යෝර්ක් Tuesday, 26 April 2016 05:28 PM
මතකද කොටියොත් ආයුද බාර දුන්නනේ (බ)
ඉන්දික Tuesday, 26 April 2016 11:38 AM
අනේ අම්මපා රටකට ගිය කලක්....(හේ)
විකුම් Wednesday, 27 April 2016 01:03 AM
පහත සඳහන් ගිනි අවි වලට ගෙවන මුදල දැනගන්න කැමතියි. ටී 56 ගිනි අවි සඳහා, ඒ.කේ. 47 ගිනි අවි සඳහා... ගෙවීම හොඳ නම් හොර අවි ගලාගෙන එ්වි. (නි)