IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගින්නෙන් ට්‍රාන්පෝමරය අළු වේ

මරදාන මාලිගාවත්ත ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක හදිසියේ අති වූ ගින්නකින් එම ට්‍රාන්පෝමරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.

විශාල පිපිරීම් හඬ සමගින් මෙම ට්‍රාන්පෝමරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.



අදහස් (2)

ගින්නෙන් ට්‍රාන්පෝමරය අළු වේ

සමන්ත Saturday, 01 July 2023 02:14 PM

'89 මතක් වුණා.

:       1       4

dissanayak Saturday, 01 July 2023 09:05 PM

විදුලි බල මණ්ඩල නිලධාරීන්ගේ රාජකාරිය පැහැර හරින නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙය සිදු වූ බව නිසැකයි. සාමාන්‍යයෙන් ඔවුන් තම වැටුප සහ දීමනා සඳහා සටන් කරන නමුත් ඔවුන්ගේ රැකියාව කරන්නේ නැත. මෙම ට්‍රාන්ස්ෆෝමරය සඳහා අවශ්‍ය නඩත්තු කටයුතු ප්‍රමාණවත් නඩත්තු නොකිරීම හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site