(සුජිත් හේවාජුලිගේ )
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනාම පාර්ලිමේන්තුව විසුරුවා හැර සති දෙකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාරදිය යුතු බව නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වන්නේ යැයි කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අනුව හිටපු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු එම ධූරයේ සිටියදී සෑම වර්ෂයකම මාර්තු 31 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදීම කළ යුතුවේ.
ඒ අනුව මන්ත්‍රීවරුන් සියලු දෙනා මේ වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත පරිදි මීට කලින් බාරදී අවසන්ව තිබිණ.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
Amal Saturday, 12 October 2024 04:35 PM
වැඩක් නෑ. නාමලාගේ වත්කම් තියෙන්නේ ලිමිනිගේ නමට වෙන්න ඇති. අනිත් අයත් ඒහෙම තමයි මේ අය විතරක් නෙමේ. විදුහල්පකි පොලිස් ස්ථානාධිපති රේගු හැමෝගේම පවුල්වල පවා වත්කම් විභාගය කළ යුතුයි.
JagathSaturday, 12 October 2024 08:29 PM
එකම ආයුධය විගණනය… ඒ හැම දෙනාගේම ගිණුම් අනිවාර්යෙන්ම විගණනය කළ යුතුමයි.
Kaesbaeva Saturday, 12 October 2024 08:44 PM
ඇයි අමල්, නාමල්ව විතරද අල්ලන්න ඕනෑ. අයර්ලන්තයේ ගෙවල් තියන අය අල්ලන්න ඕනෑ නෑ කියලද කියන්නේ...? තමුන්ගේ ඇහේ තියන කුණු රොඩ්ඩත් සුද්ද කරලාම හිටියා නම් තමයි හරි, අනුන්ගේ ඒවා විතරක් හොයන්නේ නැතුව...!