අලුත් අවුරුදු උදාවීමත් සමග කලා තරුවක් වන අනූජ් රණසිංහ තවම අලුත් අවුරුද්දේ සැලසුම් ගැන හිතලා නැහැලු. නමුත් ඔහුගේ අවුරුදු සමරන ආකාරය පිළිබඳව අපට මෙසේ පැවසීය.
"අවුරුද්දට නම් තාම විශේෂ සූදානමක් නෑ. වෙනදා වගේම ගෙදරටවෙලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව. පසුගිය තුන් වැනිදා රූපලාවණ්‍ය ශිල්පීන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයකින් නෙළුම් පොකුණ රඟහලේ "රුවැති රැයක්" කියලා විශේෂ ප්‍රසංගයක් පැවැත්වුවා. පසුගිය කාලය පුරාවටම ඒ වැඩ කටයුතුවල තමයි නියැළුණේ. නව වසරේ අලුත් නිර්මාණවලටත් දායක වෙන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා.
"අලුත් අවුරුද්දෙ මට මගේ රසිකයන්ට කියන්නෙ දේශීය දේ අගයන්න කියන දේ. ඔය දේ ඉතින් අපි හැම වෙලාවේ කියනවා. ලංකාවෙ තරග නිර්මාණවලට වගේම ලංකාවෙ ආටිස්ලට වැඩ දුන්නොත් මම හිතන්නෙ ලංකාවෙන් මීට වඩා ලස්සන නිර්මාණ බිහිවෙනවා වගේම, නළු නිළියන්ගේ දක්ෂතාවන් නරඹන්නටත් ප්‍රේක්ෂකයාට හැකියාව ලැබෙනවා."
කුෂි
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෙදරටවෙලා අවුරුදු චාරිත්‍ර සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව