මැණික් ගල් එබ්බවූ පැරණි ගණ දෙවි ප්‍රථිමාවක් රුපියල් කෝටි දහ තුනකට විකිනීමට ගිය සිව් දෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය ව්‍යාපාරික වෙසින් ගොස් සැකකරුවන් අත් අඩංගුවට ගත් බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණ දෙවියන් කෝටි දහතුනකට විකුනන්න හදලා
සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 03:37 PM
ආරියසේන ,අපි නම් අහලා තියෙන්නේ ගණ දෙවි නුවණ තියෙන්නේ හොරාට කියලයි ,(අ)
ශාන්ති Saturday, 21 December 2013 07:48 PM
කොහොම හරි ප්‍රථිමාව සොයා ගත්තනේ.(නදී)
ලේක්කෝ ගලබඩ Saturday, 21 December 2013 08:01 PM
කෝටි දහ තුනක් තිබෙන මිනිහා අල්ලලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට බාර දෙන්න.(නදී)
බන්දු Sunday, 22 December 2013 06:33 AM
කෝටි 3 කට ඕක ගන්න අය ඉන්නවද (අ)
ෂේන් Sunday, 22 December 2013 11:22 AM
හොරත් උපදෙස් ගන්නේ ගන දෙවියන්ගෙලු. දෙයියොත් විකුනන්න හැදුවා නම් තව මොන කතාද? (නදී)
ආරියසේන Saturday, 21 December 2013 11:33 AM
පොලිසියට ගණදෙවි නුවන තියෙනව නේ ,කොහේ හරි පුරාන විහාරකින් හෝ කෝවිලකින් සොරා ගත් එකක් වෙන්න පුළුවන්, (අ)
ලක්ෂමන් ජයවර්ධන Saturday, 21 December 2013 11:57 AM
ගණදෙවි ප්‍රතිමාව ළඟ තිබුනත් ''ගණදෙවි නුවන'' පහල වෙලා තියෙන්නේ පොලිසියටනේ.(නදී)