අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනා ගැනීමට මාතර රාහුල විද්‍යාලයයේ චමෝද් දමිත සමරජීව (19) සමත් විය.
ඔහු සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයන් තුනටම ඒ සාමාර්ත හිමි කර ගත්තේය.
දමිතගේ පියා ලලිත සමරජීව (58) රුහුණ විශ්ව විද්‍යායයේ හපුගල ඉංජිනේරු පීටයේ කාර්මික නිලධාරියෙකි. මව රංජනී රැකියාවක් නොකරයි.
දමිත කියනුයේ ‘මට හොඳ යාළුවන් පිරිසක් ඉන්නවා. ඔවුන් සියලුදෙනා විභාගය හොඳින් සමත් වුණා. ‘
මෘදුකාංග ඉංජිනේරුවකු වීම ඔහුගේ අභිලාෂයයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණිතෙන් දෙවැනියා රාහුලෙන්
විරාජ් කාලිංග Friday, 20 December 2013 04:02 PM
සුබ පැතුම් චමෝද් , රටට වැඩක් ඇති පුතෙක් වෙන්න, (අ)
දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 20 December 2013 04:30 PM
ජය වේවා පුතේ ඔබට දකුණේ කොල්ලෝ තමයි කවදත් පෙරමුණේ(දිල්)
මා.උපරතන හිමි - ඩෙන්මාර්ක් Friday, 20 December 2013 05:30 PM
ඔබට දළදා සමිඳු පිහිට පතමි. ඔබ අපේ රටට ජාතික සම්පතක් වන්න. හදවතින්ම සුභ පතමි.(නදී)
ගුරු Friday, 20 December 2013 05:45 PM
ජය වේවා මල්ලි. ඔයාට මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න කොහොමත් පුළුවන්. (නදී)