IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගොඩගම අනතුරකින් ගමනාගමනයට බාධා

මාතර ගොඩගම අධිවේගී පිවිසුම් මාර්ගයේ මාතර හිත්තැටිය ධර්මරාජ විද්‍යාලය අසලදී අද (10) උදෑසන මෝටර්රථයක් අධිබල විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ගොඩගම පිවිසුම් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇතැයි පොලිසිය කියයි.

රථ වාහන ධාවනය එක් මන්තිරුවකට සිමා කිරීමට මාතර පොලිසිය පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් විදුලිබලයද ඇණ හිට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

webacidnt20160410_073801



අදහස් (0)

ගොඩගම අනතුරකින් ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site