කරෙයිනගර් නාවික හමුදා කඳවුර මගින් පසුගිය වසර එකහමාර තුල මුහුදු සිමාවේ හා වෙරල ආශ්‍රිත සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් කේරල ගංඡා කිලෝ 612 ක් හා අනිකුත් මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනිමට හැකි වු බවත් අගෝස්තු මාසයේදි පමණක් කේරල ගංඡා කිලෝ 252 ක් අත් අඩංගුවට ගත් බවද උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියයි.
දැනට දින කිහිපයකට පෙර මෙරට සිට ඉන්දියාව බලා ගෙනයමින් තිබු රුපියල් මිලියන 35 ක් පමණ වටිනා රත්තරං කිලෝ 5.5 ක් ද අත් අඩංගුවට ගත් බවත් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගංජා අදින්නන්ට කරේ යන්න බෑ
ශාන සෞදි Sunday, 04 September 2016 11:37 AM
නොසැළී ඔබ සැමට ඉදිරියට යාමට සියලු ශක්තිය හා දිරිය මෙන්ම රජයෙන් සියලු සහයෝගය ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නි)
බණ්ඩාර- කැකිරාව Monday, 05 September 2016 03:27 AM
මෙම හොර ජාවාරම් අල්ලන එකට තමයි අර උතුරේ සමහරු නාවික හමුදාව එපා කියන්නේ. අැමරිකාවටයි, ඉන්දියාවටයි යාතිකා කරන්නේ. දකුණේ මිනිස්සුන්ට කියනවා හමුදාව ඔවුන්ගේ කටයුතුවලට බාධාවක්ලු. ජනාධිපතිතුමනි, මේ ක්‍රියාකාරිත්වය වහාම නතරකරන්න. නැත්නම් නුදුරේදීම සාමය උදාවුණ රටේ ලේ විලක් ඇතිවේවි. (නි)
නිශාන්ත Sunday, 04 September 2016 12:01 PM
දිගටම මෙවැනි වැටළීම් කරන්නට හැකිවේවා! (නි)
දුමින්ද Monday, 05 September 2016 05:13 AM
රට වට රන්වැට! (නි)