IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෘ කැබ් රිය යතුරු පැදියක් වේ

හෝමාගම ප්‍රාදේශීය සභාවේ විදුලි අංශයට කුලී පදනම මත ලබා ගත් කෘ කැබ් රථය වෙනුවට කුලිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ යතුරු පැදියක අංකයක් බව විගණන පරීක්ෂණයේ දී හෙළිවීයැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර බමුණුආරච්චි මහතා කියයි.

උප සභාපති ඉන්දික කෝරළගේ මහතා - විදුලි නඩත්තුව සඳහා සභාව කුලිය ගත් බවට සඳහන් කරමින් කුලපිය ලබා ගැනීම සඳහා රුවන් කපිල නමැති අයකු සභාවට ඉදිරිපත් කර තිබෙන එච් යූ 9848 දරණ වාහනය කැබ් රථයක් නොව යතුරු පැදියක් බව හෙලිවී තිබෙනවා. මෙහෙම වෙන්නේ කෙසේද?

සභාපති ඒ ඩී කුමාරසිරි මහතා - වාහනයේ අංකයේ එක ඉලක්කමක් වැරදීමකින් සටහන්ව තිබෙනවා. එම වාහනය මගේ පුතාට අයත් නොවේ. වාහනයේ නියම හිමිකරුගේ සියලු ලේඛන ලිපිගොනුවේ තිබෙනවා.



අදහස් (0)

කෘ කැබ් රිය යතුරු පැදියක් වේ

උපාලි Wednesday, 04 December 2013 05:35 AM

ලුම්බිණි හරි කියලයි මාත් හිතන්නේ. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 03 December 2013 02:14 PM

ඒ කියන්නේ මෙයාගේ පුතාද කුලිය ඉල්ලන්නේ? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 04 December 2013 08:26 AM

ඕක මොකක්ද? මේ සැරේ අයවැය වාර්තාවේ තිබුනේ, යතුරු පැදිය පාපැදිය වෙලා. (ස)

:       0       0

ශාන් Wednesday, 04 December 2013 01:14 AM

මේක එච්චර ලොකු වරදක් නොවෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site