IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)

කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමකින් යුත් මත්දුව්‍ය තොගයක් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව  කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙහිදී අයිස් මත්දුව්‍ය කිලෝ 04 ග්‍රෑම් 411 ක් හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 98 ක් සහ කොකේන් කිලෝ 01 යි ග්‍රැමි 58 ක් සොයා ගැනීමට හැකිව ඇත.

එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 80 ක් සමගින් අත් අඩංගුවට ගත් සැකකරුවකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරගෙන යනු ලබන තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද එම කොට්ඨාශය පවසයි.



අදහස් (0)

කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site