IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


කොරෝනා මර්දනයට පළාත් 9යට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කරනු ලැබ සිටිති.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම පත්කිරීම් සිදුකර ඇති අතර සියළුම පළාත් වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් දී ඇත.

දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (9)

කොරෝනා මර්දනයට පළාත් 9යට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක්

Dilshad Saturday, 08 May 2021 06:29 PM

හමුදාවේ අය පත්කළොත් හොදයි

:       0       0

Sri Lanka Saturday, 08 May 2021 07:32 PM

කොරෝනා ගැන වැඩි අවදානයක් දෙන්න මේ සුදානම

:       0       0

Senaka Saturday, 08 May 2021 10:43 PM

ඉංදියාවෙ මෙන් කොරොනා සදහා නිසි ක්‍රියාමාර්ග නොගෙනීම සාහසික අපරාධ බව ලගදීම ලංකාවෙ උසවි මගින්ද නිගමනය කරනු නොඅනුමානය .

:       0       0

chandima Saturday, 08 May 2021 10:54 PM

ඉතාමත් හොද වැඩක්

:       0       0

sriyal Sunday, 09 May 2021 03:38 AM

ඔෆිස් සහ කාර්යමණ්ඩලය ලබාදෙන්න ඕන.

:       0       0

Pradeep Sunday, 09 May 2021 03:49 AM

හොඳවැඩක්

:       0       0

Ano Sunday, 09 May 2021 05:05 AM

ජනරාල්ලා වැඩි වෙන තරමට ශෝක්......

:       0       0

Rata Perata Sunday, 09 May 2021 06:40 AM

රජයේ අදක්ෂකම මේ වගේ තණතුරු හදන්න බෑ.

:       0       0

siri Sunday, 09 May 2021 08:27 AM

මේ නව දෙනාටම කොරෝනා මර්දනය කිරීම සඳහා " මුට්ටි සහ පැණි බෝතල් " භාවිතා කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුවකුත් ලබා දුන්නද? වැඩේ හරියක කරන හැටි දන්නේ නැතුව යවලා වැඩක් වෙන එකක් නැහැ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 75 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 172 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1028 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site