(ඉන්දිකා රාමනායක සහ මනෝප්‍රිය ගුණසේකර)
බීජ ලූණූ මුවාවෙන් ඉන්දියාවේ සිට යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ 235 මේ සමග පුද්ගලයන් දෙදෙනකු කල්පිටිය ප්‍රදේශයේ දී නවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුවන් පැමිණි යාත්‍රාවේ තිබී බීජ ලූණූ කිලෝ 522 ක ප්‍රමාණය ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි .
සැකකරුවන් දෙදෙනා බීජ ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත .
අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල වටිනා කම රුපියල් කෝටි 7 ට අධික බවද නාවික හමුදාව කියයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කේරළ ගංජා කිලෝ 235ක් කල්පිටියේදී නාවික හමුදා අත්අඩංගුවට