(රෝෂන් තුෂාර)
සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපලක් සන්තකයේ තබා ගත්තේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒකනායක වලව්වේ අසේල සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූ ජන ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිස මේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළාය
2009 වසර සිට 2016 වසර දක්වා ප්‍රාදේශීය සභාපතිව කටයුතු කළ සැකකරු එක් වර්ෂයක් ඇතුලත සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපළකට උරුප් උරුමකම් කියන ලදැයි සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර විමර්ශන අවසන් බවට අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළාය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කුණ්ඩසාල ප්‍රා.සභා හිටපු සභාපතිට ඇප