IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කෑගල්ලේ සියලු පාසල් සතියක් වසයි

(ශාන්ත බණ්ඩාර)

කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

සබරගමුව ආණ්ඩුකාර ටිකිටි කොබ්බෑකඩුව, දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

කොරෝනා දැඩි අවදානමක් ඇති බස්නාහිරට සහ වයඹට යාව පිහිටිම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයට කොරෝනා අවදානම වැඩි බව එම රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් විය.

වයඹ සහ බස්නාහිර පළාත්වලින් කෑගල්ලේ පාසල්වලට ගුරුවන් විශාල පිරිසක් පැමිණෙන බැවින් මේ මොහොතේ පාසල් වැසිය යුතු බව එම රැස්වීමට එක්වූ වැඩි දෙනාගේ අදහස විය

අද දින කෑගල්ල දිස්ත්‍රික් පාසල්වලට සිසුන්ගේ පැමිණීමද ඉතා අඩුමට්ටමක පැවැතීමණ මෙහිදී වැඩි අවදානය ලක් විය.

 



අදහස් (1)

කෑගල්ලේ සියලු පාසල් සතියක් වසයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 06:37 AM

මෙලෙසින්ම, රටේ සියලුම පාසල් දින 14ක් වසා තබන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site