IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ කොටුවේ මහ දවල් ලයිට් දාලා

කොළඹ කොටුව බෝධිය අසල ඕල්කට් මාවතේ වීදි ලාම්පු අද (05) දහවල් දල්වා ඇති අයුරු දැක ගන්නට ඇත.

විදුලි අර්බුධයක් පවතින මෙවැනි කළක  පවා මෙලෙස නොසැළකිලිමත් වීම රටට විශාල පාඩුවක් බව ජනතාව කියයි.

nnnnn

 



අදහස් (0)

කොළඹ කොටුවේ මහ දවල් ලයිට් දාලා

ජනනාත් Tuesday, 05 April 2016 02:18 PM

ඕක යාන්ත්‍රි දෝෂයක් හෙට වෙනකොට කියයි .(කෞ)

:       0       0

නන්ද Tuesday, 05 April 2016 02:48 PM

ලංකාවේ සමහරු දවල් ලයිට් දාගෙන ඉන්න ආසයි; රෑට ලයිට් නිවන් ඉන්න ආසයි. මේක මහා පුදුම රටක්. (බ)

:       0       0

ගයන් Tuesday, 05 April 2016 09:58 AM

අද පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පල පැත්තෙන් මහා කුණු දුර්ගන්දයක් තිබ්බා. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 05 April 2016 06:58 PM

නොසැළකිලිමත්ව සේවය කරන නිලධාරීන්ට දඬුවම් දෙන්න (නි)

:       0       0

භද්‍රානි Tuesday, 05 April 2016 10:24 AM

ඔයවගේ දේවල් නම් ජනතාවට අමුතු දේවල් නෙමේ, තියන දේ ආරක්ෂා කරගෙන පරිහරණය කරනවා වෙනුවට තියන දේත් කාබාසිනියා කරනවා (ම)

:       0       0

සෑම් Tuesday, 05 April 2016 10:25 AM

දවාලටත් ලයිට් දල්වා තිබීම හොඳ දෙයක් නොවෙයි .(ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 05 April 2016 10:51 AM

කෝටි ගණන් වටිනා පාරවල් මහා රැට ගිහිල්ල ඩෝසර් කරලා උගුල්ලලා දාන රටේ මේ ලයිට් එකක් ගැන මොන කතාද. (ර)

:       0       0

චාමර Tuesday, 05 April 2016 11:21 AM

දැන් හැමදේම අවුල් වේගෙන යනවා. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 05 April 2016 11:41 AM

මහජනතාවට නිවේදන නිකුත්කරනවා විදුලිබිල අරපරෙස්සම් කරන්න කියලා.මේවට කවුද උත්තර බදින්නේ.(හේ)

:       0       0

නසාර් Tuesday, 05 April 2016 11:59 AM

මේක ජාතික අපරාධයක්.(හේ)

:       0       0

යසන්ත Tuesday, 05 April 2016 11:36 PM

මේක දකින මහජනතාවට එ්ක නිවන්න බැරිද? (නි)

:       0       0

දිලාන් Wednesday, 06 April 2016 12:25 AM

සමහර වෙලාවට දවල්ට වුණත් කරුවල වැටුනාෙත් මේවා ඉබේ පත්තුවෙනවා. සමහර වෙලාවට කාක්කෙක් “සෙන්සර්“ එක උඩ මළපහ කළොත් ඒත් මෙහෙම වෙනවා. ඒවා තාක්ෂණික දෝෂ. මොකද ප්‍රධාන මාර්ගවල ලයිට් පත්තුවෙන්නේ ස්වයංක්‍රීයව නිසා. එක සෙන්සර් එකක් ඔන් වුණාම පේළියම පත්තු වෙනවා. (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 05 April 2016 12:38 PM

හොද පාඩම් ගොඩක් ඉගෙන ගත්තා හැබැහි පොත්වලින් නොවේ මිනිසුන්ගෙන්. (ර)

:       0       0

ජනක Wednesday, 06 April 2016 12:59 AM

මම පොඩි කාලේ මට මතකයි මනුස්සයෙක් එනවා බයිසිකල් එකෙන් කොක්කක් අරගෙන. එයා ලයිට් නිවාගෙන යනවා (නි)

:       0       0

නසාර් Tuesday, 05 April 2016 12:54 PM

මේක කාටත් පේන්නේ නැද්ද?(හේ)

:       0       0

නදීක Tuesday, 05 April 2016 01:00 PM

නිමන්න බැරි අය වන්දි ගෙවන්න .....කාටත් පොදුයි (හේ)

:       0       0

චන්දන Wednesday, 06 April 2016 01:33 AM

දිලාන්, ඔබ පමණයි කාරණා අවබෝධ කරගෙන ප්‍රතිචාර දක්වා තිබෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site