පළාත් සභා මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රීක්කය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ කිහිපයක් නාරාහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද සවස නාම යෝජනා බාර දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සංවිධානය වෙනුවෙන් එහි ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ,අමාත්‍ය විමල් වීරවංශ ,කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිල අපේක්ෂකයින් වන නවුසර් ෆවුසි හා උපාලී කොඩිකාර යන මහත්වරු මේ සඳහා පැමිණියහ.
හිටපු යුද හමුදාපති හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ,කණ්ඩායම් නායක ආර් ජී ඥානරත්න,සුසිල් කිඳෙල්පිටිය යන මහත්වරුද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ආචාර්ය කුමාර ගුරුබරන් ඇතුළු නියෝජිතයෝද පැමිණි සිටියහ.
ස්වාධින කණ්ඩායම් කිහිපයක්ද අද නාම යෝජනා භාර දුන්නේය.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොළඹට නම් දෙති
සලීම් Wednesday, 05 February 2014 09:50 PM
සාමයෙන් සමගියෙන් චන්ද සටන මෙහෙයවීමට සියලුම කණ්ඩායම්වලට නුවන ලැබේවා (දී)
නන්ද Wednesday, 05 February 2014 11:20 PM
නාම යෝජනා දෙන අස්සේ මේ හාමුදුරුවෝ මොකටද වැඩියේ ....(අ)
නාලක Thursday, 06 February 2014 10:17 AM
මීහරක් වන් ඡන්දදායක ජනතාව විසින් තමන්ව පාලනය කරන්නට සුදුසු ගොපල්ලන් ටිකක් තෝරා ගනිත්වා.... මේ ගොපල්ලන් විසින් මීහරකුන් තලා පෙලා වැඩ ගෙන පසු කලෙලෙක මේ ගොපල්ලන් රජවරුන් වේවා...!(නදී)