කීර්තිමත් විද්වතකු වු මහාචාර්ය ඩේවිඩ් ජිනදාස කළුපහන ඇමෙරිකාවේ හවායිහිදී අභාවප්‍රාප්ත විය.
ඔහු හවායි විශ්ව විද්‍යාලයයයේ දර්ශනවාදය පිළිබඳ අංශයේ ප්‍රධානියා විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උපාධිධරයකු වන ඔහු පාලි සංස්කෘත හා දර්ශනවාදයේ විශාරදයෙකි.(බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රගත දර්ශනය ) ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබීය.බෞද්ධ දර්ශනය පිළිබඳව පොත් පත් කිහිපයක් ද ලියා ඇත.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කළුපහන මිණි පහන නිවේ
සරත් අතාවුද Friday, 28 February 2014 12:56 PM
ඔබට නිවන්සුව (අ)
සිරි පරණවිතාන Sunday, 24 July 2016 03:44 PM
දර්ශනය හැදෑරු සිසුවකු වශයෙන් ඇතිවන සෝකය ඉවසා ගැනීමට අමරුය වරක් මහාචාර්ය ජයතිලකයන් වියෝවුවා සේ(අ)
සි. ගංගොඩ Friday, 28 February 2014 12:06 AM
විද්වත් කළුපහන මැතිතුමන් සුගතිගාමී වෙත්වා! නිවන් සුව ලබත්වා ! (අ)
කොඩිකාර Friday, 28 February 2014 04:14 AM
ලෝකය පිළිගත් විශාරදයකු නැති වීම දුකකි. නිවන් සැප ලැබේවා (අ)
සත්‍යයා Friday, 28 February 2014 06:22 AM
කොයි පහනත් නිවෙන බව සනාත කරමින් එතුමා පරලෝකප්‍රාප්ත උනා. ජීවත් වෙන උදවිය කළ යුත්තේ එවැනි ගරු කටයුතු පුද්ගලයින් පහදා දුන් දෙයක් ඇත්නම් ඒ අනුව ජීවිත සකසා ගෙන මියගිය ඒ මහතාට පිං ලැබීමට සැලැස්වීමයි.(නදී)