IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කළුතර 13ක් ප්‍රතික්ෂේපයි

(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 13 ක් ප්‍රතික්ෂේපවූ බව කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා රි පැවසිය.

ප්‍රධාන පක්ෂ 10 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.

පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 167 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඉන් 142 ක් නාමයෝජනා භාරදි ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ අනුව පළාත් පාලන ආයතන 17 සදහා පිලිගත් දේශපාලන පක්ෂවල කණ්ඩායම් 111 ක් සහ ස්වාධීන කණඩායම් 18 ක් වශයෙන් කණ්ඩායම් 129 ක් තරග කිරිම සදහා සුදුසුකම් ලබා ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

 



අදහස් (0)

කළුතර 13ක් ප්‍රතික්ෂේපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site