කළුතර ස්වාධීන කණ්ඩායම් අංක දෙක ලැයිස්තුවේ ව්‍යාජ නම් දෙකක් ඇතැයි කළුතර සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා කළුතර පොලීසියට පැමිණිලි කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් ජනසෙත පෙරමුණ ලයිස්තුවේද නම් කිහිපයක හිමිකරුවන් සොයා ගැනීමට නැතැයි සහකාර මැතිවරණ කොමසාරිස් දීපාල් චන්ද්‍රරත්න මහතා පොලීසියට පැමිණිලි කළේය.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කළුතර හා හම්බන්තොටටත් බොරු නම්
සත්‍යයා Monday, 24 February 2014 06:49 AM
"ස්වාධීන" කියල කියන්නේ ඒ ගොල්ලොමනේ. ස්වාධීන කමේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අත යටින් හුවමාරු වූ මුදලට හරියන්න ආණ්ඩු පක්ෂයට අභියෝගයක් වන අපේක්ෂකයා ට ලැබෙන්න තිබුන ඡන්ද ටික කඩා ගත්තට පස්සේ.(නදී)
හේමන්ත Sunday, 23 February 2014 02:53 PM
මෙහෙම කරපු කෙනෙකුට දෙන දඬුවම් මොනවද? (දිල්)