කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතාගේ වාද්දූව උතුරු තල්පිටිය නිවසට අද (25) අලුයම ඇතුළුවූ සොරකු දිසාපතිගේ මවගේ පසුම්බියෙන් රුපියල් 7000ක් රැගෙන පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් නිල සුනඛ ග්‍රේරෝ මුදල් පසුම්බියේ ඉව ඔස්සේ අසල පිහිටි පොල් කඩන්නකුගේ නිවසට ගිය බවත් පොල් කඩන්නා නිවසේ නොසිටි නමුත් ඔහු හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කළුතර දිසාපතිගේ නිවසට හොරු පනිති