
(ලාල් එස් කුමාර)
තීර බදු නොගෙවා ආනයනය කළ කහ කිලෝ 12250ක් සහ විදේශීය දුම්වැටි 280000ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි.
පෑලියගොඩ සිට මහබාගේ මන්සන්ධිය අසල කඩ කාමරයකට බාමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කහ සහ සිගරැට් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා කහ සහ සිගරැට් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කහ සහ සිගරැට් තොගයක් මහබාගෙන් අල්ලයි
sampath Saturday, 21 January 2023 09:28 PM
කහ කිලෝවක් 150කටවත් විකුණන් බැරිව පාරවල් වල තියන් ඉන්නව. මොන එකකට හොරාට ගේනවද මන්දා.
දිමුත් Tuesday, 24 January 2023 10:31 AM
කහ ආනයනය කරන්න පිස්සුද?