IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කහ ඉරෙන් පනින්න ගිය හිමිනමට දිවි අහිමිවෙයි

පන්නිපිටිය හන්දියේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි හිමිනමක් (40) වාහනයක හැපී හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගත නොහැකිවූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

කහ ඉරෙන් පනින්න ගිය හිමිනමට දිවි අහිමිවෙයි

පැරා Monday, 28 March 2016 07:19 AM

කහ ඉරෙන් ප්නිනවිටත් පාර දෙපස බැලිය යුතුමයි, මිනිසුන් හිතන්නේ කහ ඉර අපිට වෙන්කළ ස්ථානයක් කියලා, කොහොමද රියදුරෙක් අඩුගානේ කිමි 30ක හෝ වේගයෙන් ආවාම සැනින් වහනය නවත් වා ගන්නේ. (ර)

:       0       0

උපාලි Monday, 28 March 2016 07:54 AM

අවිනීත රියදුරන් මෙල්ල කිරීමට අපේ නීති රීති හා යාන්ත්‍රනය කොහොමවත් ප්‍රමාණවත් නැහැ. නොසැලකිල්ලෙන් සිදු කරන මරණ මිනීමැරුම් ලෙස අර්ථ නිරුපනය කර මරණ දඬුවම දෙන්න. අර පොල්ගහවෙල මාරක අනතුරේ රියදුරු කොන්දොස්තර දෙන්නට දුන්න වගේ.(හේ)

:       0       0

දුමින්ද Monday, 28 March 2016 07:54 AM

බියකුරු සසර (හේ)

:       0       0

සරණපාල Monday, 28 March 2016 08:10 AM

ඔය රියදුරා අනියම් මිනී මරුමට වග කිව යුතුයි.(හේ)

:       0       0

පුබුදු ප්‍රසන්න Monday, 28 March 2016 08:28 AM

ප්‍රධාන මාර්ග වල කහ ඉරට කලින් බම්ප් එකක් යෙදිය යුතුයි. (ර)

:       0       0

දිල්ෂාන් Monday, 28 March 2016 10:35 AM

රියැදුරුට දඬුවම් දිය යුතුම යි. (ර)

:       0       0

කපිල Monday, 28 March 2016 12:12 PM

මෙතනදී පහුගිය කාලයේ ඔවැනි අනතුරු රාශියක් වුණා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site