කහවත්තේ කොටකෙතනේ එස්.එම් නයනා නිල්මිණී (52) හා කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මව සහ දියණිය මරා දැමීයැයි සැකපිට අසල්වැසි යුවළක් හා ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගමේ පැතිරී යන කතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා තහවුරු නොකරයි.
මෙම යුවළට සම්බන්ධ සමීප නෑයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච් ධර්මසිරිගේ නිවෙස මීට පැයකට පෙර ගිනි තබා වනසා දමා තිබිණි. ඔහු ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකි.
මාසයකටත් පෙර සිදුවූ මේ ඝාතන සොයා රහස් පොලීසියද පොලිස් කන්ඩායම් අටක් ද පරීක්ෂණ පැවැත්වීය. එහි ප්‍රගතියක් ඇති කර ගත හැකි වූයේ පොලිස් පරීක්ෂණ හරි හැටි සිදු නොවෙතියි සර්ව ආගමික කාන්තාවන් පිරිසක් කහවත්තේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දින දෙකකට පසුවය.
සැකකරුවන් අත්අඩංගුවට ගත් පුවත සැළවීමත් සමග ගම පුරා රතිඤ්ඤා පත්තු කැරිණි.
2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කහවත්තේ යුවළක් සැකපිට?
සෝමදාස Wednesday, 07 March 2012 04:49 PM
ලංකාවෙ පොලීසියයි දේශපාලකයොයි හිතාගෙන ඉන්නේ ජනතාව ගවයන් කියලද?