IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොස්ස ඇත:සැකකරු නැත

පිළියන්දල සිද්ධමුල්ලේ මුද්‍රණාල සේවකයන් නතර වී සිටි නිවසෙක ආරවුලකින් පසු කොසු පහර කෑ බව කියන සේවකයකු (22) මිය ගිය බවත් කොසු පහර ගැසු තැනැත්තා ආගිය අතක් නැති බවත් පොලීසිය කියයි.කොස්ස පොලීසියෙන් සොයාගෙන ඇත.

 



අදහස් (0)

කොස්ස ඇත:සැකකරු නැත

පිටබැද්දර ජයා Sunday, 19 January 2014 04:21 PM

මේ එකක්වත් නෙවෙයි මහත්වරුනේ අපි කනගාටු වෙන්න ඕන එක දෙයක් ගැනයි , අපි ලග තිබුන මනුස්සකමට මොකද උනේ ? දවසකට මේ රටේ මිනි මරුම්නම් කියක් අපි අහනවද ? (නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 07:16 AM

සෑම් වගේ පරණ පරම්පරාවට අයත් ඇසූ පිරු තැන් ඇති අය මේ තීරය ට ලියන එක හොඳා. පි.බැ ජයා නණි! ඔබත් දන්නා පරිදි ආර්ථික න්‍යායට අනුව යම් දෙයකට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ හිඟා කෑම ඔස්සේ යි. අපි සැවොම මේ තීරය ට ලියන දේවල් වලිනුත් රටපුරා ගුණ ධර්ම වගා කිරීමට මිනිසුන්ව උනන්දු කරවා මිනිස් කම නමැති අස්වනු නෙලා ගැනීමට ජාතිය ට උදව් කරමු. ඒ සඳහා ලංකාදීපය අපට දෙන සහයෝගය ටද ස්තුතිවන්ත වෙමු. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 19 January 2014 11:05 AM

ඉස්සර ගැටුම් ඇතිවුනේ සේවක -ස්වාමි පක්ෂ දෙක අතර. අද ස්වාමියාට රිසිසේ හුස්මගන්න පුළුවන්. මොකද ගැටුම තියෙන්නේ සේවකයෝ- සේවකයෝ අතර නිසා. ස්වාමි පක්ෂය දේශපාලකයින්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බව පේනවා. (නදී)

:       0       0

සෑම් Sunday, 19 January 2014 11:24 AM

කොල්වින් මහත්තයා නැති එකේ පාඩුව. තේරෙන්නේ මේ වගේ නඩු වලදී තමයි. හිටියානම් කොස්ස මිනීමරුවා කියා ඔප්පු කරවී. සතාසිවම් කේස් එක වගේ . (නදී)

:       0       0

ලලිත් Sunday, 19 January 2014 01:03 PM

මේ කොහුමිට යකඩද ?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site