පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් ඔහුගේ මුරකරුවකු අම්බලන්ගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මින් මද වේලාවකට පෙර පොලිසියට ගෙන එනු ලැබුහ.
ඔවුන් බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැස්බෑ හිමිකරුයි ගෝලයයි උසාවියට
ශාන්ති Wednesday, 15 January 2014 04:21 PM
පිහිටයි..පිහිටයි.. අනේ බොඩිමෙම පිහිටයි.. (දී)
අජිත් Thursday, 16 January 2014 11:09 AM
පොලිසිය සත්ව පනත හොයාගෙන තියෙන්නේ දැන්ද? බේරුවල පොලිසිය ඉස්සරහ තමයි මේකේ බෝර්ඩ් එක තියෙන්නෙත්. (අ)
දිමුතු Wednesday, 15 January 2014 04:48 PM
අමල් පෙරේරානේ කැස්බෑව සල්ලි වලට ගන්න හැදුවේ වැරදි කරු ඔහු නේද?. චන්ද්‍රසිරි පවත්වාගෙන යන්නේ රක්ෂිතයක් නේද ? ඔහු කරන්නේ සේවයක් නේද ? (දී)
දයා අලහාකොන් Wednesday, 15 January 2014 05:01 PM
මේ නගරය අපි වෙන් කෙරුණු නගරයයි (දී)
ප්‍රබාත් Wednesday, 15 January 2014 05:05 PM
දිමුතු ඔයා හරියටම හරි දේශපාලනය ගෑවිලා වගෙයි. (දී)
කීර්ති Wednesday, 15 January 2014 05:25 PM
චන්ද්‍රසිරි කරේ ජාවාරමක් නම් ඔහුට ඔය ඇලි කස්බාවෝ 3 දෙනාම විකුනන්න තිබුනා. ඔහු එහෙම කලේ නැහැනේ.(දී)
පසන් මාලක Thursday, 16 January 2014 11:36 AM
කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් අත්අඩංගුවට දැන් ගන්නේ ඇයි ? ඔහු කල සේවාව ඇගයිමකටද?(දිල්)
පද්මපානි Wednesday, 15 January 2014 07:12 PM
කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල දෙයියෝ දන්නෙත් නැහැ.(දිල්)
සමන්ති Wednesday, 15 January 2014 07:35 PM
සත්ව පනත අනුව සතුන් ඇතිකිරීම සඳහා බලපත්‍රයක් ගතයුතුයි .මෙතෙක් කල් මොහුකලේ ව්‍යාපාරයක් . පෙන්නුවේ වෙන දෙයක් .මෙතෙක් කල් මේවා බල බලා සිටිය එකයි වරද . (දිල්)
සුදත් Thursday, 16 January 2014 01:49 PM
මට තේරෙන්නේ නැහැ මෙලෝ දෙයක් (දී)
පිටබැද්දර ජයා Wednesday, 15 January 2014 10:25 PM
තර්ක ශාස්ත්‍රය දන්නා අය දන්නවනේ කළු කපුටා සුදු කරන්නත් පුළුවන් සුදු එකා කළු කරන්නත් පුළුවන් කියල (අ)
රංජිත් Thursday, 16 January 2014 05:42 AM
පර්යේෂණ නාමයෙන් ව්‍යාපර කරපු මේ අය තව ඉන්න ඔය වගේ අයවත් කුදලාගෙන සුදුසු යුතුකම් ඉටු කිරීම අපේ පොලොසියට බාර කරමු.(අ)
ලේක්කෝ ගලබඩ Wednesday, 15 January 2014 03:47 PM
අනේ මගේ මාමණ්ඩිට සුදු කැස්බෑවාගේ පිහිටයි...අනේ මගේ බෑනන්ඩිට සුදු කැස්බෑවාගේ පිහිටයි...අනේ ඉතින් අපි දෙන්නට වැලිකඩ බෝඩිමේ පිහිටයි! (දී)