IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැස්බෑව අයවැයත් පරදී

කැස්බෑව නගර සභා අයවැය  ඡන්දයකින් පරාජයට පත් විය. විපක්ෂව ඡන්ද හතක් ද  පක්ෂව ඡන්ද  හයක් ද ලැබිණි. 

උප සභාපති ඇතුළු හතර දෙනෙක් විපක්ෂව  ඡන්දය දුන්හ.

 

 



අදහස් (0)

කැස්බෑව අයවැයත් පරදී

සත්‍යයා Wednesday, 04 December 2013 02:33 AM

දිනුම් හා පැරදුම් පිළිබඳ සමස්ත ශ්‍රී ලංකා නිර්වචනයම අද හාස්‍යයට ලක් වුණ මාතෘකාවක්. ආණ්ඩුව දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. (නි)

:       0       0

සනත් Wednesday, 04 December 2013 02:57 AM

ඉතා කාලෝචිත දෙයක් (නි)

:       0       0

පෙඩ්රික් Wednesday, 04 December 2013 03:58 AM

දෙවියන්ට වැද නමස්කාර කරමි (නි)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 03 December 2013 06:56 PM

කොහේ අය වැය පැරදුනත් මොකද අර ඕනේ තැන දිනලානේ තියෙන්නේ.(නදී)

:       0       0

සිරි Wednesday, 04 December 2013 06:17 AM

කැස්බෑව මුලු ආසන ගණන 17 යි.සන්ධානයට 10 යි. යු .එන්. පී. 06 යි ජේ.වී.පී. 01 යි. ඡන්දය දී තිබෙන්නේ 13 දෙනයි. ඉතුරු 4 කව්ද? මොකද උනේ? කොහොම උනත් එන පොට සුභ නම් නෑ ගං කෙල්ල ගෙට කිව්වලු. (නදී)

:       0       0

සමන්ත Tuesday, 03 December 2013 07:28 PM

පක්ෂව 7 ක් හා විපක්ෂව 6 යි නම් පැරදුනේ කොහොමද...?(නදී)

:       0       0

ගැමී Wednesday, 04 December 2013 07:56 AM

මේ හැම තැනම අය- වැය පරදින්නේ තවත් නාට්‍ය හරි චිත්‍රපටියක තිර රචනාවක්ද? දන්නේ නැ. පරදිනවද? පරද්දනවද? (නදී)

:       0       0

විලන් කැනඩාව Wednesday, 04 December 2013 08:03 AM

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යු.ඇන්.පී එක වගේ කිසිම විනයක් නැහැ.(නදී)

:       0       0

විලන් කැනඩාව Wednesday, 04 December 2013 08:14 AM

සිරි කෙල්ල ගෙට නෙවෙයි විරුද්දව දුන්නු අයගේ පක්ෂ සාමාජිකත්වය නැතිකරලා පන්නන්න ඕනි ,මොකද ප්‍රශ්න ඇත්නම් විසඳා ගත යුත්තේ අතුලේමයි . ඒත් ලොකු අය ගණන් ගන්නේ නැ. මොකද තවම බලය තියනවනේ. පස්සේ අඩන්නා තමායි වෙන්නේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 04 December 2013 08:19 AM

මට නම් හිතෙන්නේ මේක ඉහලම ගනයේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. පැලියගොඩ නගර සභාවටත් උනේ මේක. අර පැත්තෙන් මේ පැත්තට පැන්න කට්ටියට මේක තමයි වගේ දෙන බෙහෙත. එක අතකට ඒකත් හොඳයි (නදී)

:       0       0

රුවන් ගමරාලගේ Tuesday, 03 December 2013 09:16 PM

සමන්ත එක්කෝ අපට නොතේරෙන ගණන් ක්‍රමයක් කැස්බෑව පැත්තේ තියනවද දන්නේ නැහැනේ.(නදී)

:       0       0

අමිළ කටුනායක Wednesday, 04 December 2013 09:08 AM

ඔහොම බලද්දී වාර්ථාව වැරදියිනේ.(නදී)

:       0       0

සාරසී Tuesday, 03 December 2013 09:43 PM

පැරදිලා තියෙන්නේ විපක්ෂයනේ සමන්ත.(නදී)

:       0       0

සමන්ත Wednesday, 04 December 2013 11:30 PM

සුකිරියා, ඔයා අදනේ ඕක බලලා තියෙන්නේ (නි)

:       0       0

සූකිරියා Wednesday, 04 December 2013 10:46 AM

සමන්ත, මොකද බීලද ඉන්නේ, ලිපිය හොඳට කියවන්න ලිපිය හරි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site