IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කසිප්පු හැළියටත් තාක්ෂණය

පිළියන්දල නිවසක  මාමා සහ බෑනා කෙනකු විදුලි බලයෙන් කසිප්පු පෙරමින් සිටියදී කසිප්පු බෝතල් සියයකට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 



අදහස් (0)

කසිප්පු හැළියටත් තාක්ෂණය

දර්ම Thursday, 09 January 2014 10:34 PM

නියම මාමයි බෑනයි (දී)

:       0       0

කසුන් කාවින්ද ගුණසේකර Friday, 10 January 2014 09:39 AM

ආශ්චර්ය තමා මේ .(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 09 January 2014 04:29 PM

ගෘහස්ත විදුලි බිල 'ව්‍යාපාරික' කර ගත්තානම් ඉවරයිනේ? (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 09 January 2014 05:11 PM

හැලියේ හදන නිසා වෙන්න ඇති කසිප්පු වලට හැලි අරක්කු කියන්නේ. (නදී)

:       0       0

කුමාරි Thursday, 09 January 2014 06:11 PM

මාරු මාමයි බෑණයි. අනේ ඉතින් මේ දෙන්නට උසාවියෙන් දඩ පිහිටයි.(නධී)

:       0       0

සත්‍යයා Friday, 10 January 2014 04:26 AM

මගෙ සුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි - මගෙ හොඳ බැණන්ඩිට මාමණ්ඩි ගේ පිහිටයි. අනේ ඉතින් මේ දෙන්න ට " ...............යේ පිහිටයි. (නදී)

:       0       0

ලසන්ත Friday, 10 January 2014 12:37 PM

කසිප්පු හැලියටත් තාක්ෂනය නැතුව කොහොමද ඇමතිතුමෝ ඔබ කියන කසිප්පු ස්කාගාර රජයේ පිළිගත් ගෘහ කර්මාන්තයක් ලෙස අනුමත කෙරෙන්නේ. නියෝජ්‍ය මුදල් ඇමතිගේ අවධානය පිනිසයි.(නදී)

:       0       0

ගුණේ Thursday, 09 January 2014 07:11 PM

එනතොල් වලට වඩා මිල අධිකයි කසිප්පු.(දිල්)

:       0       0

ගාම්‍යා Friday, 10 January 2014 07:39 AM

එතනෝල් මිශ්‍ර කරලා දෙන "අරක්කු" බීල මිනිස්සු ලෙඩ කරවනවට වඩා නරකද කසිප්පු ටිකක් පෙරාගෙන බොන්න මිනිසුන්ට ඉඩ දුන්නනම්.(නදී)

:       0       0

අසාද් Thursday, 09 January 2014 09:18 PM

එතනෝල්වලින් වගේ කොමිස් නෑ නේද (ත)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 January 2014 09:27 PM

නිමක් නැති නොනවතින හෙළ පානය.. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site