IMG-LOGO

කාෂ්මීරයේ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලින් 15 ක් මරුට

උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය හමුදාව විසින් සිදුකරන ලද අනපේක්ෂිත වෙඩිතැබීම් වලට ප්‍රතිචාර දැක්වූ බවයි.

පකිස්ථානය දේශ සීමාව ආක්‍රමණය කිරීමට උතුසාහ කළ බවත් එය ව්‍යර්ථ කිරීම සඳහා වෙඩිතැබූ බවත් ඉන්දීය හමුදාව පවසයි.

සිවිල් වැසියන් 06 දෙනකු, සොල්දාදුවන් තිදෙනකු සහ දේශසීමා ආරක්ෂක භටයෙකු මියගිය අය අතර සිටින බව ඉන්දියාව පවසයි.

පකිස්ථානය පැත්තෙන් සිවිල් වැසියන් සිව් දෙනකු හා එක් සෙබලෙකු මියගොස් තිබේ.

සිවිල් වැසියන්ට වෙඩිතැබූ බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කළහ.

ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම කාශ්මීරයට පූර්ණ ලෙස හිමිකම් කියති.
 
ඉන්දියාව පවසන්නේ පකිස්ථානය, කාෂ්මීර කළාපයේ කැරැල්ලකට ඉන්ධන සපයන බවයි.

නිල දත්ත වලට අනුව මේ වසරේදී ඉන්දියාව හා පකිස්ථානය අතර ගැටුම් වලින් සිවිල් වැසියන් 40 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

කාෂ්මීරයේ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලින් 15 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 109 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 264 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site